27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනවසීලන්තයේ භූ කම්පනයක්

නවසීලන්තයේ භූ කම්පනයක්

නවසීලන්තයේ – ඕක්ලන්ඩ් දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.2ක අගයක් ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මේ දක්වා හදිසි සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර භූ කම්පනය සිදුවූ ඕක්ලන්ඩ් හි ආසන්නතම ඉන්වකාර්ගර්ල් නගරයට ඉන් බලපෑමක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.