― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsAI ගැන විශේෂඥයින්ගෙන් රතු එළියක්

AI ගැන විශේෂඥයින්ගෙන් රතු එළියක්

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ උපරිම දියුණුවත් සමඟ මානව වර්ගයාගේ පරිහානිය සිදුවිය හැකි බවට තොරතුරු තාක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

ඕපන් AI සහ ගූගල් සමාගමේ විශේෂඥයින් පිරිසක් විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර කෘත්‍රිම බුද්ධි ආරක්ෂණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය තුළ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇත.

එම ආයතන පෙන්වා දෙන්නේ කෘත්‍රිම බුද්ධිය යොදාගෙන රසායන අවි නිපදවීම සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කර මිනිසුන් වැරදි තීරණ ගැනීමට පෙළඹවීම ඇතුළු විවිධ සාපරාධි ක්‍රියාවන් සිදු කල හැකි බවයි.