27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAI ගැන විශේෂඥයින්ගෙන් රතු එළියක්

AI ගැන විශේෂඥයින්ගෙන් රතු එළියක්

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ උපරිම දියුණුවත් සමඟ මානව වර්ගයාගේ පරිහානිය සිදුවිය හැකි බවට තොරතුරු තාක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

ඕපන් AI සහ ගූගල් සමාගමේ විශේෂඥයින් පිරිසක් විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර කෘත්‍රිම බුද්ධි ආරක්ෂණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය තුළ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇත.

එම ආයතන පෙන්වා දෙන්නේ කෘත්‍රිම බුද්ධිය යොදාගෙන රසායන අවි නිපදවීම සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කර මිනිසුන් වැරදි තීරණ ගැනීමට පෙළඹවීම ඇතුළු විවිධ සාපරාධි ක්‍රියාවන් සිදු කල හැකි බවයි.