26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල සංශෝධනය අද

ඉන්ධන මිල සංශෝධනය අද

මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදුකිරීමට නියමිතය.

ගතවූ මාස 05 තුළ අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල සංශෝධනයට ලක්වූ අතර අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවූයේ පසුගිය අප්‍රේල් මස 30 මධ්‍යම රාත්‍රියේදීයි.

එහිදී, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්, ලංකා ඔටෝ ඩීසල් රුපියල් 15කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 125කින් පහත දැමීය.