31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘කොස්ගොඩ සුජී’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ‘ඇන්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සොයාගත් බවයි.

අහුන්ගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ඉදිරි විමර්ශන සඳහා අහුන්ගල්ල පොලීසියට භාර දී තිබේ.