30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංජා සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

ගංජා සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ ත්‍රිකුණාමලය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී තඹලගමුව – 97 මංසන්ධිය අසලදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

54 හැවිරිදි මෙම සැකකරු තඹලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කාලයක් තිස්සේ මොහු කේරළ ගංජා ප්‍රවාහනයේ යෙදී සිට ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.