32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොසොන් පොහොයට අද සිට විශේෂ බස්රථ සේවාවක්

පොසොන් පොහොයට අද සිට විශේෂ බස්රථ සේවාවක්

පොසොන් පොහොය නිමිත්තෙන් අද (02) සිට ලබන 05 වැනිදා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි එහි නියොජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

අද සිට අනුරාධපුර සහ කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මකය.