32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි මාසයේදී සංචාරකයන් 83, 309ක් ලංකාවට ඇවිත්

මැයි මාසයේදී සංචාරකයන් 83, 309ක් ලංකාවට ඇවිත්

මේ වසරේ පළමු වතාවට මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂයේ සීමාවෙන් පහළට ගොස් තිබේ.

එසේම ජනවාරි හා මැයි යන කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන්ගේ ප්‍රමාණය 524 486 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 83 309ක් වෙයි. එය 2022 වසරේ මැයි මාසය හා සසඳා බැලීමේදී සියයට 175.5ක වර්ධනයකි.

මැයි මායයේදී ශ්‍රී ලංකාවට පැමිණි සාමාන්‍ය දෛනික සංචාරකයන්ගේ සංඛ්‍යාව 2 687ක් වෙයි.