27 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඒත්තුකාලේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

ඒත්තුකාලේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

මීගමුව ඒත්තුකාල මුහුදු වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ මියගිය අය ඊයේ (04) සවස් කාලයේ පිරිසක් සමඟ ඒත්තුකාල මුහුදු වෙරළේ දිය නාමින් සිට ඇති අතර මොහු එකවර දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි.

මෙලෙස අතුරුදන්ව ඇති අය වයස අවුරුදු 26ක් වූ මැටියගනේ, වැවුඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මීගමුව පොලිසිය සහ නාවික හමුදාව එක්ව අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.