26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූජාවක් අතරතුර පූසාරි ගින්නට බිලිවෙයි

පූජාවක් අතරතුර පූසාරි ගින්නට බිලිවෙයි

බුලත්සිංහල ප්‍රදේශයේ කෝවිලක පූජාවක් අතර තුර ගිනි පිඹීම කළ පුද්ගලයෙක් ගිනි ඇවිලී මියගිය පුවතක් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පූජකවරයෙක් ලෙස කටයුතු කළ අයෙක්.

බුලත්සිංහල ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික මංගල්‍යකට පැමිණ සිටි අතර තුර ගිනි ඇවිලීමෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.