30 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්රේනයේ වේල්ලක් පු+පුරා යයි

යුක්රේනයේ වේල්ලක් පු+පුරා යයි

යුක්රේනයේ නෝවා කශ්කෝවාහි පිහිටි ප්‍රධාන වේල්ල පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ගම්මාන 80ක් පමණ ජලයෙන් යටවී ඇති අතර දහස් ගණනක් ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වේල්ල පිහිටි ජලාශය යුක්රේනයේ ප්‍රධාන වශයෙන් ජල විදුලි උත්පාදන මාර්ගය වන අතර එමගින් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාවය මෙගාවොට් 357කි.

මෙම පළාත රුසියාවේ පාලනය යටතේ පවතින අතර මෙම වේල්ල පුපුරා ගියේද නැත්නම් කිසියම් ප්‍රහාරයකට ලක්ව පුපුරා ගියේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.