24.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය සිසුන් 600කට නව පත්වීම්

වෛද්‍ය සිසුන් 600කට නව පත්වීම්

සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ 600 දෙනෙකුට ලබන 27 වැනිදා වනවිට පත්වීම් ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසූරිය පැවසුවේ දිවයින පුරා 1,500කට අධික වෛද්‍ය පුරප්පාඩු පවතින බවයි.

එමෙන්ම ඔක්තෝම්බර් මාසයේදීද 1,400 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත බවයි හෙටෙහ්ම අවධාරණය කළේ.