31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල්ගත කරයි

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල්ගත කරයි

අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උදරයේ ශල්‍යකර්මයක් සඳහායි උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ.

ඒ අනුව උන්වහන්සේට දින කිහිපයක් නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන අතර
86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය මාර්තු මාසයේදීද ශ්වසන අබාධයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.