28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලාවල සේවය කළ 73,440 දෙනෙකුගේ රැකියා අහිමිව ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක්වෙමිනි.

නවතම සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වූ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.