31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියන් ජාතිකයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

රුසියන් ජාතිකයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

මෙරට සංචාරයක් සඳා පැමිණි 29 හැවිරිදි රුසියන් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දියනෑමට ගිය මෙම තරුණයා ඊයේ (07) සවස් කාලයේදී දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.