26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෝමාගමදී පුද්ගලයෙක් දුම්රියට බිලිවෙයි

හෝමාගමදී පුද්ගලයෙක් දුම්රියට බිලිවෙයි

හෝමාගම පොලිස් වසමේ වලව්ව හන්දියේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පවසන්නේ ඊයේ (07) සවස කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී එම පුද්ගලයා මියගොස් ඇති බවයි.

එසේ මියගොස් ඇත්තේ 58 හැවිරිදි හබරකඩ, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.