27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති හා TNA අතර හමුවක් අද

ජනාධිපති හා TNA අතර හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යලයේ දී අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

එහිදී බලය බෙදා හැරීම, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

තවද උතුරේ ජනතාව පදිංචි කිරීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවනු ඇති.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලු දෙනාටම මෙම සාකච්ඡාවට සහභාගි වන්නැයි දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.