28 C
Colombo
Monday, October 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමංකිපොක්ස් ගැන අනියත බියක් ඇති කරගන්න එපා

මංකිපොක්ස් ගැන අනියත බියක් ඇති කරගන්න එපා

මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගත යුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.

මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම ඉතා අවම මට්ටමක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.