26.1 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර අසාත්මිකතාවකින් දෙදරු මවක් ජීවිතක්ෂයට

ආහාර අසාත්මිකතාවකින් දෙදරු මවක් ජීවිතක්ෂයට

මඩකලපුව ප්‍රදේශයේදී ආහාර අසාත්මිකතාවයක් හේතුවෙන් 27 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තවත් 3 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දෙදරු මවකුයි මෙලෙස මිය ගොස් ඇහ්තේ.

දිවා ආහාරය ගැනීමෙන් පසු සිහිසුන් වූ කාන්තාව, ඇගේ අවුරුදු 4 සහ 7 යන දරුවන් දෙදෙනා සහ ඇගේ මව රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මෙම 27 හැවිරිදි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනෙක් තිදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.