26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු 7000ක්

රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු 7000ක්

මේ වනවිට රාජ්‍ය කළමනාකරණ සේවය තුළ පුරප්පාඩු 7000ක් පමණ පවතින බවත් මේ නිසා රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතනවල කාර්යාල තුළ කටයුතු කිරීමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් රාජ්‍ය, පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම පුරප්පාඩුවලින් 5000ක්ම මධ්‍යම රජයේ ආයතන තුළින් මතු වීම විශේෂත්වයකි. ඉතිරි 2000ක පුරප්පාඩු පළාත් රාජ්‍ය ආයතන තුළ ඇති වී තිබෙන බවයි සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර පැවසුවේ.

සමස්ත පුරප්පාඩුවලින් 30%ක් රාජ්‍ය සේවයේ සිටින පිරිස්වලින් 70%ක් තරඟ විභාගයක් පවත්වා ඉන් සමත් වන පිරිස් බඳවා ගන්නා බව ලේකම්වරයා අවධාරණය කළේය.