27.8 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉතාලියේ හිටපු අගමැති අභාවප්‍රාප්ත වෙයි

ඉතාලියේ හිටපු අගමැති අභාවප්‍රාප්ත වෙයි

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

86 හැවිරිදි වියේ පසු වූ හිටපු අග්‍රාමාත්‍යවරයා මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදීයි අවසන් ගමන් ගොස් ඇත්තේ.

1994 වසරේදී ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර ඔහු 2011 දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා තිබේ.