27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරයක

ජනපති බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 16 වැනිදා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

එම සංචාරයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජය සමඟ හමුවක්ද පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පැරිස් සමාජය මීට පෙර සඳහන් කර තිබුණේ, මෙරට ණය අර්බුදය නිරාකරණයට සහ ආර්ථික ස්ථායීතාවයට සහය ලබාදෙන බවයි.