25 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ආයතන පෞද්ගලීකරණය ගැන නාමල් අවධානයෙන්

රජයේ ආයතන පෞද්ගලීකරණය ගැන නාමල් අවධානයෙන්

ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැඩි කනස්සල්ල පළ කර තිබේ.

පාඩු ලබන ව්‍යාපාර ලාභ ලබන ව්‍යාපාර බවට පත් කිරීම සඳහා ඒවා පෞද්ගලීකරණය කිරීම සිතිය හැකි වුවද දැනටමත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම වඩාත් කණගාටුදායක කරුණක් බ්වත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට තීරණයක් ගෙන තිබේ නම්, එවැනි තීරණයක් පිටුපස ඇති තාර්කිකත්වය අවබෝධ කර ගැනීම වැදගත් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.