― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමරකීර්ති අතුකෝරල නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

අමරකීර්ති අතුකෝරල නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා අද (12) විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

මෙම නඩුව ජුනි 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.