25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඇමරිකානු කෙටිදුර ධාවන ශූරියක් දරු ප්‍රසූතියේදී ජීවිතක්ෂයට

ඇමරිකානු කෙටිදුර ධාවන ශූරියක් දරු ප්‍රසූතියේදී ජීවිතක්ෂයට

ඇමරිකානු කෙටි දුර ධාවන ශූරියක් වන ටෝරි බාච්චි මිය ගොස් තිබෙනවා.

මාස 08 ක ගැබිනියක්ව සිටි ඇය ෆ්ලොරිඩාහි පිහිටි නිවසේ දරු ප්‍රසූතිය සිදු කිරීමට යාමේදී ඇති වූ සංකූලතා හේතුවෙන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය මිය යන විට 32 හැවිරිදි වියේ පසුවුණා.

2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 × 4 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කමක් ,100m ඉසවිවෙන් රිදි පදක්කමක් සහ 200m ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.