26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැලණි ගඟේ ජල මට්ටම ඉහළට

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට

කැලණි ගගේ ජලමට්ටම වැඩිවීම හේතුවෙන් ගගට ජලය ගලා බසින ඇලමාර්ග අවහිර වී තිබෙනවා.

බියගම පොට්ටුන්න ඇල පිටාර ගැලීම නිසා පොට්ටුන්න හංදිය ජලයෙන් යටවී ඇති අතර, බියගම මල්වත්ත පාර ජලයෙන් යටවී ඇත්තේ අඹහගහ හේන අසලින්. මේ නිසාවෙන් එම අතුරු මාර්ග වල රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

කැලණි ගගේ ජලමට්ටම වැඩිවීම නිසා දිය නෑමේදීද ඉතා පරිස්සන් විය යුතුවේ.