29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ කොවිඩ් වසංගත තත්ත්වය 40%කින් ඉහළට

චීනයේ කොවිඩ් වසංගත තත්ත්වය 40%කින් ඉහළට

පසුගිය මැයි මාසයේ දී චීනයේ කොවිඩ් වසංගත තත්ත්වය 40%කින් ඉහළ ගොස් තිබෙනවා.

එම මාසය තුල කොවිඩ් වැළඳුනු රෝගින් 167 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව, ඉදිරියේදී ඇති විය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කඩිනමින් එන්නත්කරණය සිදුකර ගන්නා ලෙස එරට සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.