26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති හා පක්ෂ නායකයින් අතර රැස්වීමක්

ජනපති හා පක්ෂ නායකයින් අතර රැස්වීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුවේ කටයුතු සිදු කරගෙන යාමේදී උද්ගත වන ගැටලු පිළිබඳව සාකච්ජා කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් මෙහිහී සාකච්ඡා කිරීමට නියමිතය.