26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිකිරීම් ද්‍රව්‍ය මිල අඩු කළ යුතුයි

ඉදිකිරීම් ද්‍රව්‍ය මිල අඩු කළ යුතුයි

සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල මේ වනවිට 25%කින් පමණ අඩුවිය යුතු බව ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා කවුන්සිලයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ පවසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

එසේ නොකිරීමෙන් නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් විශාල ලාභයක් උපයමින් සිටින බවත් මිල ඉහළ යාම හමුවේ මේ වනවිට තත්වයෙන් බාල යකඩ කම්බි සහ තීන්ත ආලේපන වෙළඳපොලේ පවතින බවත් ඔහු අවධාරණය කළේය.