― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsඩොලර් අර්බුදයට වාහන ආනයනය ප්‍රධාන හේතුවක් - සියඹලාපිටිය

ඩොලර් අර්බුදයට වාහන ආනයනය ප්‍රධාන හේතුවක් – සියඹලාපිටිය

වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ හේතුවෙන් වාහන ආනයනය ඉතා කල්පනාවෙන් කළ යුතු දෙයක් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ණය ක්‍රමයක් ඔස්සේ වාහන ආනයනය කරන්න යෝජනාවක් කර ඇති බවත් රට තවමත් ණය අර්බුදයකට සිටින බැවින් විශාලම අභියෝගය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.