26.7 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාන් මිලේ වෙනසක් නැහැ

පාන් මිලේ වෙනසක් නැහැ

පාන් මිලෙහි වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා බේකරි සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මේ බව සඳහන් කළේය.

බලපත්‍රලාභීන්ට පමණක් තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ලබාදීමට තීරණය කර තිබීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ.