25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාර සේවක පුරප්පාඩු 1,663ක්

බන්ධනාගාර සේවක පුරප්පාඩු 1,663ක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ වනවිටසේවක පුරප්පාඩු 1,663ක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

මේ වනවිට එම දෙපාර්තමේන්තුවේ 7,872ක සමස්ත සේවක සංඛ්‍යාවක් සිටිය යුතු නමුත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.