25.6 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහදවත් 2ක්, අත් පා 4ක් සහිතව උපත ලැබූ ආශ්චර්යමත් බිළිඳා

හදවත් 2ක්, අත් පා 4ක් සහිතව උපත ලැබූ ආශ්චර්යමත් බිළිඳා

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ආශ්චර්යමත් ගැහැණු ළමයෙකු උපත ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කාන්තාවකට දාව උපන් මෙම ගැහැණු දරුවාට කකුල් 04ක්, අත් 04ක්, කන් 04ක් සහ හදවත් 02ක් පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම දරුවාගේ සිරුර පරීක්ෂා කිරීමේදී හදවත් 2ක් ඇති බව අනාවරණය වීමත් සමඟ වෛද්‍යවරු දරුවා දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇත.

කෙසේ වෙතත් ප්‍රතිකාර නොලබා ඉපදී විනාඩි 20ක් ඇතුළත ඉහත කී බිළිඳා අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.