27.2 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකැනඩාවේ බස් - ට්‍රක් අනතුරකින් 15ක් ජීවිතක්ෂයට

කැනඩාවේ බස් – ට්‍රක් අනතුරකින් 15ක් ජීවිතක්ෂයට

කැනඩාවේ මැනිබෝටා පළාතේ අධිවේගී මාර්ගයක බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මාරාන්තික රිය අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙක් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරත් සමඟ බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති අතර ගුවන් ගිලන් රථ දෙකක් සහ ගිලන් රථ 12ක් තුවාල ලැබූවන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.