― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsතිරිඟු පිටි සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

තිරිඟු පිටි සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් වශයෙන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්. තිරිඟු පිටි ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික අධිකාරියෙන් විමසීමෙන් පසු එය නිශ්චිත භාණ්ඩ වශයෙන් නම් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ගැසට් නිවේදනය පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙනවා.

2336 67 S 1 scaled
2336 67 S 2 scaled