24.5 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුර රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ගුටි කෙළියක

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ගුටි කෙළියක

අනුරාධපුර රජයේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකදී එක් වෛද්‍යවරයකු තුවාල ලබා එම රෝහලම ඇතුළත් කළ බව සඳහන්.

රාජකාරි සම්බන්ධයෙන් ඇති වූ  වචන හුවමාරුක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවත් ඒ හේතුවෙන් එක් වෛද්‍යවරයකු අනෙක් වෛද්‍යවරයා අමානුෂික ලෙස පහරදී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

දෙනෝදහක් බලා සිටියදී මෙම ගැටුම ඇති ව තිබේ.