32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතරගම ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි

කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද (19) ආරම්භ වීමට නියමිතය.

පෙරහැර අද සිට ලබන මස 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටින්නේ වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙසයි.

පෙරහැර කාලය තුළ කතරගම පූජා භූමිය, මැණික් ගඟ ඇතුළු ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් ගොඩගැසෙන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.