31.7 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුල් මස් මිල ශීඝ්‍රයෙන් ඉහළට

කුකුල් මස් මිල ශීඝ්‍රයෙන් ඉහළට

කුකුළු මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

පාරිභෝගිකයින් පවසන්නේ මේ වන විට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,450ත් 1,500ත් අතර මිලකට වෙළෙඳුන් අලෙවි කරන බවයි.

කුකුළු මස් ඇතුළු තවත් ආහාර වර්ග ගණනාවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි කබලෙන් ලිපට වැටී ති‌බේ.