30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදවත් රෝගීන් වැඩිවීමේ අවදානමක්

හදවත් රෝගීන් වැඩිවීමේ අවදානමක්

දිනෙන් දින මෙරට හදවත් රෝගීන් වැඩි වීමේ අවධානමක් ඇති වී තිබෙන බව කොළඹ ජාතික රෝහලේ හෘද ⁣රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පවසයි.

හදවත් රෝගී සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට වායු දූෂණය ඉහළ යමින් පැවතීමයි.

එමෙන්ම ජනතාව එළිමහනේ යන විට, හැකි සෑම විටම මුව ආවරණ පැළඳීම යෝග්‍ය බවත් ශ්‍රී ලංකාවේ හෘද රෝග සහ වායු දූෂණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.