― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිරිඳගේ දෝෂාරෝපණය නිසා සැමියෙක් දිවි හැර යයි

බිරිඳගේ දෝෂාරෝපණය නිසා සැමියෙක් දිවි හැර යයි

බිරිඳගේ දෝෂාරෝපණය නිසා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංච් සැමියෙක් සිය දිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් සිත් තැවුලට පත් ඔහු සිය නිවස තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 24 හැවිරිදි සැමියකු වන අතර මොහු මිතුරන් සමග මධුවිත තොල ගෑමට පුරුදුව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

සුපුරුදු පරිදි ඊයේ මිතුරන් පිරිසක් සමඟ සිය නිවසේ මත්පැන් පානය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී බිරිඳ විසින් මිතුරන්ටද බැණවැදී පලවා හැර ඇති අතර ඔහුටද මිතුරන් ඉදිරියේ දෝෂාරෝපණය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.