24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතොරතුරු තාක්ෂණ වෘත්තිකයන් රට හැරයාමේ අවදානමක්

තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් රට හැරයාමේ අවදානමක්

තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ වෘත්තිකයන් රට හැර යාමට පෙළඹී ඇති බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබද ආංශීක අධික්ෂණ කාරක සභාවේදි අනාවරණය වී තිබේ.

මෑත කාලීනව හඳුන්වා දුන් බදු ප්‍රතිපත්ති මීට ප්‍රධාන හේතුවක් වී ඇත.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගම් රාශීයක් වෙනත් රටවල් වෙත සිය ව්‍යාපාර ගෙන යාමට උත්සහ කරමින් සිටින බවයි.