25 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස හයට වෙඩි තැබීම් 34යි - මරණ 20යි

මාස හයට වෙඩි තැබීම් 34යි – මරණ 20යි

මේ වසරෙඋ ජනවාරි මස සිට මේ දක්වා මාස 06 තුළ දිවයින පුරා වෙඩි තැබීම් 34ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම සිද්ධිවලින් පුද්ගලයන් 20 දෙනෙකක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 13 දෙනෙක් තුවාල ලබා තිබේ.

ගිය වසරේ පමණක් වෙඩි තැබීම් 60කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව කියා සිටියේ.