26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් සංචිතය අවසන්

ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් සංචිතය අවසන්

අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ පැය 96 ක ඔක්සිජන් සීමාව අවසන් වී තිබේ.

කෙසේනමුත් තවදුරටත් සොයා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.

එහි සිටි පස්දෙනා දිවි ගලවා ගත්තේද නැතහොත් ඒ අනුව වායු සැපයුම සංරක්ෂණය කිරීමට පියවර ගත්තේද යන්න තවමත් පැහැදිලි නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.