27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ශ්‍රී ලංකාව සහ ඝානාව ලබා ඇති ප්‍රගතිය සතුටුදායක බවත් එය ඇමරිකාව දිරිමත් කර ඇති බවත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවාය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුම් සමුළුවට සහභාගිවීමට පෙර පැරිසියේ පැවැති ජාත්‍යන්තර මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සියලු‍ම ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ ණය සාකච්ඡා සඳහා පූර්ණ හා කඩිනම් සහභාගීත්වය සඳහා යොමු කිරීමට එක්සත් ජනපදය සැලසුම් කර ඇති බවත් ශ්‍රී ලංකාව සහ ඝානාව ලබාදෙන මූල්‍ය සහතිකවලට අනුකූලව ණය සහන ලබාදිය යුතු බවත් ඇය එහිදී සන්දහන් කළාය.