25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතරගම වන්දනාවේ ගිය අයෙක් සර්ප දෂ්ඨනයෙන් ජීවිතක්ෂයට

කතරගම වන්දනාවේ ගිය අයෙක් සර්ප දෂ්ඨනයෙන් ජීවිතක්ෂයට

පොතුවිල් සිට කතරගම බලා වන්දනාවේ යමින් සිටි පුද්ගලයෙකු සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

කතරගම පාද යාත්‍රා වන්දනාකරුවන් සඳහා ජංගම වෛද්‍ය සේවාවේ නිරතව සිටි වෛද්‍යවරුන් විසින් රෝගියා ගිලන් රථයකින් තිරුක්කෝවිල් රෝහලට රැගෙන ගියද ප්‍රතිකාර නොලැබීමෙන් ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.