― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldචීනයේ බීජිං අගනුවරට ඉහළ උෂ්ණත්වයක්

චීනයේ බීජිං අගනුවරට ඉහළ උෂ්ණත්වයක්

චීනයේ බීජිං අගනුවර අද ඉහළම උෂ්ණත්වයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම අගය සෙල්සියස් අංශක 41 යි දශම එකක් ලෙස සටහන් වී ඇති අතර බීජිං අගනුවරය මෙලෙස දැඩි උෂ්ණත්වයක් ලැබී ඇත්තේ වසර 60කට පසුව බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

මෙම උෂ්ණත්වය මේ මාසය අවසන් වනතුරු පැවතිය හැකි බවටයි චීන කාලගුණ අංශ නිවේදනය කර ඇති අතර බීජිං අගනුවර මිලියන 21 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙයි.

විදෙස් මාධ්‍ වැඩිදුරටත් වාර්තා කරන්නේ පසුගිය මාසයේදී වැඩිම උෂ්ණත්වයක් ෂැංහයි නුවරින්ද වාර්තා වූ බවයි.