32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldචීනයේ බීජිං අගනුවරට ඉහළ උෂ්ණත්වයක්

චීනයේ බීජිං අගනුවරට ඉහළ උෂ්ණත්වයක්

චීනයේ බීජිං අගනුවර අද ඉහළම උෂ්ණත්වයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම අගය සෙල්සියස් අංශක 41 යි දශම එකක් ලෙස සටහන් වී ඇති අතර බීජිං අගනුවරය මෙලෙස දැඩි උෂ්ණත්වයක් ලැබී ඇත්තේ වසර 60කට පසුව බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

මෙම උෂ්ණත්වය මේ මාසය අවසන් වනතුරු පැවතිය හැකි බවටයි චීන කාලගුණ අංශ නිවේදනය කර ඇති අතර බීජිං අගනුවර මිලියන 21 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙයි.

විදෙස් මාධ්‍ වැඩිදුරටත් වාර්තා කරන්නේ පසුගිය මාසයේදී වැඩිම උෂ්ණත්වයක් ෂැංහයි නුවරින්ද වාර්තා වූ බවයි.