27.2 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානසික ආබාධයකින් පෙළෙන කතකට හදි කරලා

මානසික ආබාධයකින් පෙළෙන කතකට හදි කරලා

මානසික ආබාධයකින් පෙළෙන වයෝවෘද්ධ කාන්තාවක් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙක් ඌව පරණගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌව පරණගම පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අපයෝජනයට ලක් වී ඇත්තේ උඩු පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.