31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංගමට රියදුරන් 520ක් බඳවා ගැනීමේ සූදානමක්

ලංගමට රියදුරන් 520ක් බඳවා ගැනීමේ සූදානමක්

රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව රියැදුරන් 520 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 170 දෙනෙකු මේ වනවිට බඳවා ගෙන ඇති බවයි එහි සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ.

සේවක හිඟය හේතුවෙන් පසුගිය කාලයේ බස් ධාවනට වූ බලපෑම් සැලකිල්ලට ගෙන මෙම බඳවා ගැනීම් ආරම්භ කර තිබේ.