26.7 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තියේ වර්ධනයක්

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තියේ වර්ධනයක්

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 

දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා ඒ හා බී වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ඔහු පැවසුවේ ය. 

උණ පවතී නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත දරුවන් යොමු කිරීමෙන් වළකින ලෙසද ඔහු දැනුම් දෙයි.