27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් ගෙල වැලලාගනී

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් ගෙල වැලලාගනී

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ 47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු බවය.