27.8 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාළු නිවසක මත්පැන් සාදයක් දැමූ සිසු සිසුවියන් පිරිසක් අත්අඩංගුවට

පාළු නිවසක මත්පැන් සාදයක් දැමූ සිසු සිසුවියන් පිරිසක් අත්අඩංගුවට

පොලිස් හදිසි ඇමතුම් සේවාවට ලද තොරතුරකට අනුව අම්පාර පොලිසිය විසින් සිදුකළ විශේෂ වැටලීමක දී අම්පාර ප්‍රදේශයේ පාළු නිවසක මත්පැන් පානය කරමින් සිටි තරුණයන් තිදෙනෙකු සහ තරුණියන් තිදෙනෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිසු සිසුවියන් උපකාරක පංති යන බව නිවෙස්වලට පවසමින් මෙසේ පාළු නිවසකට වී මත්පැන් පානය කර ඇති බවයි වාර්තා වන්නේ

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම පිරිස අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් සිටි බවට තහවුරු වූ බවයි පොලිසිය පවසා සිටියේ.

තරුණ තරුණයන් පාසල් යන වයසේ පසුවන වයස අවුරුදු 18 ක් වූ පිරිසක් බව අනාවරණය වී ඇත.